Facility for online reservation of train seats is made available by the Railway Department web wef 2014.03.14.

Facility for online reservation of train seats is made available by the railway department wef 2014.03.14. Visit www.seatreservation.railway.gov.lk to access the service.

කල්තියා වෙන්කර ගත හැකි දුම්රිය ආසන වෙන් කිරිම 2024.03.14 සවස සිට මුළුමනින්ම මාර්ග ගතව සිදුකිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පහසුකම් සලසා දී ඇත. ඒ අනුව, www.seatreservation.railway.gov.lk මගින් මෙම සේවාව ලබා ගත හැක.

www.seatreservation.railway.gov.lk என்ற இணையத்தளத்தின் ஊடாக புகையிரத ஆசன முன்பதிவுகளை முழுமையாக மேற்கொள்ளும் வசதியை 2024.03.14 ஆம் திகதி முதல் புகையிரத திணைக்களம் அறிமுகப்படுத்தியுள்ளது.

Top